ක්ෂුද්‍ර ජීවීන්ගේ වැදගත්කම
ක්ෂුද්‍ර ජීවීන්
තනි ෙසෙලයකින් හෝ ෙසෙල කිහිපයකින් ගොඩනැගී ඇති, තනිව ගත් කල පියෙවි
ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්, ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ
ක්ෂුද්‍ර
ජීවීහු සෑම පරිසරයක ම ජීවත් වෙති. වායුගෝලය, ජලය, පස, ජීවී දේහ මත හා ජීවී
දේහ තුළ මෙන් ම ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර වන හිම කඳු, කාන්තාර, සාගර පතුල,
උණු දිය උල්පත් හා ලවණ වගුරු ආදියේ ද ඔවුන්ට ජීවත් විය හැකි ය.
නිදසුන් - බැක්ටීරියා, ඇතැම් ඇල්ගී, ඇතැම් දිලීර විශේෂ, ඇමීබා හා පැරමීසියම් වැනි
ප්‍රොටොසෝවාවන්
Comments
Post a Comment